පිළිනපත්By cmeconomics.lk / කොටස්, ණයකර, භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර, වාණිජ පත්‍රිකා, සුරැකුම්පත් වැනි මූල්‍ය වත්කම් හැඳින්වීමට පොදුවේ ‘පිළිනපත්’ යන වචනය භාවිතා කරයි.