නූතන මුදල්

වර්තමානයේ දී භාවිතා වන මුදල් වර්ග කිහිපයකි. 

  1. ව්‍යවහාර මුදල්
  2. බැංකු මුදල් 
  3. ආසන්න මුදල්
  4. මුදල් ආදේශක 
  5. විද්‍යුත් මුදල් 

ඉහත සියල්ලෙන් මුදලේ සියලු කාර්යයන් එක හා සමාන ව ඉටු නොවන බව ද, ද්‍රවශීලතාවේ වෙනස්කම් පවතින බව ද මතක තබා ගත යුතු ය.

එක් එක් මුදල් පිළිබඳ තවදුරටත් දැනගැනීමට අදාළ මුදල මත ක්ලික් කරන්න.

 

Scroll to Top