නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය සරල ව තේරුම් ගත හැකි අයුරින් නිර්මාණය කිරීමට සිතා ගැනීම් හෙවත් උපකල්පන 04ක් භාවිතා කරනු ලබයි.
- සලකා බලන කාල පරිච්ඡේදය තුළ ආර්ථිකය සතු සම්පත් සම්භාරය ස්ථාවර ව පවතී.
- පූර්ණ සේවා නියුක්තිය හා පූර්ණ නිෂ්පාදනය සාක්ෂාත් වන ලෙස සම්පත් භාවිතා කිරීම. ( සියලු ම සම්පත් උපරිම කාර්යක්ෂමතාවයකින් උපයෝජනය කිරීම)
- සලකා බලන කාලපරිච්ඡේදය තුළ තාක්ෂණය නොවෙනස් ව පවතී.
- භාණ්ඩ වර්ග දෙකක් පමණක් නිෂ්පාදනය කරයි.