කොටස්වල ආයෝජනයBy cmeconomics.lk / අනාගත මූල්‍යමය ප්‍රතිලාභ අපේක්ෂාවෙන් වර්තමානයේ කොටස් මිල දී ගැනීම කොටස්වල කරනු ලබන ආයෝජනය යි.කොටසක් යනුවෙන් අදහස් කරන්නේ සීමිත සමාගමක හිමිකම සමාන කොටස්වලට බෙදූ විට, ඉන් එක් කොටසකි.යම් කොටස් ප්‍රමාණයක් මිල දී ගත් ආයෝජකයෙක්ට තමා මිල දී ගත් කොටස් ප්‍රමාණයේ වටිනාකමට සමාන ප්‍රමාණයකින් සමාගමේ අයිතියක් හිමි වේ.