Cryptocurrency Exchanges (ක්‍රිප්ටො හුවමාරු ආයතන)

අදෘශ්‍ය මුදලක් වන ක්‍රිප්ටො මුදල් හුවමාරුව සිදු වන්නේ පරිගණක මෘදුකාංග හා ජංගම දුරකථන යෙදුම් (App)  භාවිතයෙනි.

ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් ක්‍රිප්ටො මුදල් මිල දී ගත හැකි අතර ම ඒවා විකිණිම ද, එමගින් ගෙවීම් සිදු කිරීම ද කළ හැක.

ලෝකයේ ජනප්‍රිය හා විශාල ම ක්‍රිප්ටො හුවමාරුව වන්නේ “බයිනෑන්ස්”(Binance) ය.

මීට අමතර ව ලෝකයේ සිය ගණනක් පමණ ක්‍රිප්ටො හුවමාරු පවතී. පහත දැක්වෙන්නේ එවැනි ප්‍රධානත ම හුවමාරු කිහිපයකි.

Scroll to Top