ඉතා පටු මුදල් සැපයුම (M0)

ලෝක​යේ රටවල් මුල් අවධියේ දී මුදල් සැපයුම ගණනය කිරීමට යොදා ගත්තේ පූර්ණ ද්‍රවශීලතාවයකින් යුත් මහජනයා සතු ව්‍යවහාර මුදල්(කාසි හා නෝට්ටු) පමණි.

ඉතා පටු මුදල් සැපයුම M0 ලෙස හඳුන්වනු ලබයි

 

Scroll to Top