ආර්ථික විද්‍යාවට ඇති විවේචන

ආර්ථික විද්‍යා විෂය පථය තුළට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදාහැරීම සහ පරිභෝජනය සම්බන්ධ සියලු ම ගැටළු හසුවන නමුත්, මිනිසා සතු ව පවතින සදාචාරය, ආචාර ධර්ම, ධාර්මිකත්වය වැනි උතුම් මානුෂීය උප ලක්ෂණ ඇතුළත් නොවේ.

මෙය ආර්ථික විද්‍යා විෂයට ඇති විවේචනය යි.

Scroll to Top