ආයෝජනයBy cmeconomics.lk / ආයෝජනය යනුවෙන් අදහස් වන්නේ අනාගතයේ කිසියම් ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් වර්තමානයේ මුදල් යෙදවීම යි.එලෙස මුදල් ඉඩකඩම්, රථවාහන,ගොඩනැගිලි, යන්ත්‍රසූත්‍ර, රත්‍රන් යනාදී භෞතික වත්කම්වල ද, කොටස්, භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර, ණයකර යනාදී මූල්‍ය වත්කම්වල ද යෙදවිය හැක