අධි සැපයුම් ප්‍රමාණය

අධි සැපයුම හෙවත් අධි සැපයුම් ප්‍රමාණය යනුවෙන් අදහස් කරන්නේ, කිසියම් මිලක දී පාරිභෝගිකයන් ඉල්ලුම් කරන ප්‍රමාණය ඉක්මවා නිෂ්පාදකයන් විසින් වෙළෙඳපොළට සපයා ඇති ප්‍රමාණ යි.

මෙවැනි තත්ත්වයක දී අතිරික්ත සැපයුමක් හට ගනී

 

Scroll to Top