නූතන ආර්ථික විදයාවේ පියා Father of Modern Economics

නූතන ආර්ථික විද්‍යාවේ පියා හෙවත් නූතන ආර්ථික න්‍යායේ නිර්මාතෘ ලෙස හඳුනාගන්නේ ස්කොට්ලන්ත ජාතික ආර්ථික විද්‍යාඥයෙකු වූ ඇඩම් ස්මිත් ය.

නූතන ආර්ථික විද්‍යාවේ ආරම්භය සිදු වූයේ ඔහු විසින් 1776 වර්ෂයේ දී ප්‍රකාශයට පත්කරන ලද ජාතීන්ගේ ධනය (Wealth of Nation)  නැමති කෘතියත් සමග යි.

1723 වර්ෂයේ ජුනි 16වන දිින උපත ලද ඔවු 1770 වර්ෂයේ ජුලි 17වන දින මෙලොවින් සමු ගත්තේ ය.

Scroll to Top