මිනිස් වුවමනා තෘප්තිමත් කර ගැනීමට අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා දෑ ය.
- භූමිය
- ශ්‍රමය
- ප්‍රාග්ධනය
- ව්‍යවසායකත්වය
- භූමිය සහ ප්‍රාග්ධනය දේපොළ සම්පත් ලෙසත්,
- ශ්‍රමය සහ ව්‍යවසායකත්වය මානව සම්පත් ලෙසත් වර්ග කරයි.
වාතය, හිරු එළිය, වැසි ජලය වැනි ස්වභාවධර්මයෙන් නොමිලේ ලැබෙන හා අසීමිත සැපයුමක් සහිත සම්පත් ය.
- ශූන්‍ය මිලක දී වුවද සැපයුම අසීමිත යි.
- මිලක් නො පවතී.
- ආවස්ථික පිරිවැයක් නො පවතී.
- හිඟකමක් නො පවතී.
අසීමත වුවමනාවන්ට සාපේක්ෂ ව සැපයුම සීමා සහිත හෝ හිඟකමක් සහිත හෝ සම්පත් ආර්ථික සම්පත් ය.
- භූමිය
- ශ්‍රමය
- ප්‍රාග්ධනය
- ව්‍යවසායකත්වය
- සැපයුම සීමිත යි.
- මිලක් පවතී.
- හිඟකමකින් යුක්ත යි.
- ආවස්ථික පිරිවැයක් පවතී.
ස්වභාවධර්මය දායද කොට ඇති ඵලදායිතාවයෙන් යුක්ත ව නිෂ්පාදනයට යොදා ගත හැකි ස්වාභාවික සම්පත් භූමිය යන්නෙත් අදහස් වේ.
නැතහොත්,
පොදුවේ ස්වාභාවික සම්පත් වශයෙන් සැලකෙන සියලු ම දෑ ය.
- ස්වභාවධර්මයේ දායාදයකි.
- සැපයුම අනම්‍ය වේ.
- භූමියට කරන ගෙවීම බදුකුලිය යි.
- ඒකාකාරී නොවීම
- ඵලදායිතාවය වර්ධනය කළ හැක.
- ගවේශනයන් මගින් නව සම්පත් සොයා ගැනීම.
- මුහුද ගොඩ කිරීම මගින් ගොඩබිම් ප්‍රමාණය වැඩිකර ගැනීම
- වාරි මාර්ග ක්‍රම මගින් කාන්තාර බිම් වගාවට යොදා ගැනීම
භූමියේ ප්‍රකෘති තත්ත්වය නොවන, වගාකරන ලද ඉඩකඩම්..
කුඹුරු
රබර් ඉඩම්
තේ ඉඩම්
පොල් ඉඩම්
වැසි සහ ගංගා ජලය වගාවට යොදා ගැනීම සඳහා සකස් කරන ලද වැව්, අමුණු, ඇල මාර්ග ආදිය