Short Note
* විස්තරය බැලීමට සංකල්පය මත Click කරන්න. විස්තරය වැසීමට ඒ මත නැවත Click කරන්න.
ආර්ථික විද්‍යාව හඳුනා ගනිමින් ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න හා ඒවා විසඳා ගන්නා විකල්ප ක්‍රම
ආර්ථික විද්‍යාව විෂය ක්ෂේත්‍රය
ඇඩම් ස්මිත් නැමැති ආර්ථික විද්‍යාඥයා විසින් 1776 වර්ෂයේ දී රචනා කරන ලද “ජාතීන්ගේ ධනය” නැමැති කෘතිය එළිදැක්වීමත් සමග යි.
ඇඩම් ස්මිත්
දිනෙන් දින මොහොතින් මොහොත වර්ධනය වන සපුරා ගැනීමට නොහැකි තරම් වූ මිනිසුන්ගේ වුවමනා සහ ආශාවන් ය.
- පුද්ගල ආදායම
- භාණ්ඩ හා සේවාවල මිල
- භුක්ති විඳීමට ඇති කාලය
මිනිස් වුවමනා සපුරා ගැනීමට සමාජය සතු සම්පත් සම්භාරය ප්‍රමාණවත් නොවීම යි.
මිනිසුන් සමාජයේ පවතින සීමිත සම්පත් යොදා ගෙන තම භෞතික අවශ්‍යතා හා වුවමනා ඉටු කර ගැනීමට කරනු ලබන ක්‍රියාකාරකම් හා හැසිරීම් ය.
- භාණ්ඩ හා සේවා නිෂ්පාදනය
- බෙදාහැරීම
- පරිභෝජනය
හිඟකම යි.
යහපත් ජන ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය කරන භෞතික වුවමනා සපුරා ගැනීම සඳහා පුද්ගලයන් හා සමාජය ක්‍රියාත්මකවන ආකාරයත්, එහි දී තීරණ ගනු ලබන ආකාරයත් ය.
විකල්ප භාවිත සහිත සීමිත සම්පත්වලින් අසිමිත මිනිස් වුවමනාවන් සපුරා ගන්නේ කෙසේ දැයි හදාරනු ලබන විද්‍යාව යි.
