MCQ
ඉල්ලුම, සැපයුම, නම්‍යතාවය හා වෙළෙඳපොළ සමතුලිතය
ඉල්ලුම් න්‍යාය
සැපයුම් න්‍යාය
වෙළෙඳපොළ සමතුලිතය
- අපේක්ෂිත ඉල්ලුම් මිල අපේක්ෂිත සැපයුම් මිලට සමාන වීම.
- අපේක්ෂිත ඉල්ලුම් ප්‍රමාණය අපේක්ෂිත සැපයුම් ප්‍රමාණයට සමාන වීම.
- පාරිභෝගික පැහැදම හා ව්‍යාපාරික අයභාරය සමාන වීම.
- අධි ඉල්ලුම හා අධි සැපයුම ශූන්‍ය වීම.
- අධි ඉල්ලුම් මිල සමතුලිත මිලට සමාන වීම
- ගැනුම්කරුවන්ගේ මිල දී ගැනීමේ සැලසුම් හා සැපයුම්කරුවන්ගේ අලෙවි සැලසුම් තුලනය වන අවස්ථාව වෙළඳපොළ සමතුලිතය යි.
- අධි ඉල්ලුම හා අධි සැපයුම ශූන්‍ය වන මිල සමතුලිත මිල යි.
- අධි ඉල්ලුම් මිල යනු සමතුලිත මිල ම ය.
- අධි ඉල්ලුම් මිල හා අධි සැපයුම් මිල ශූන්‍ය වන ප්‍රමාණය සමතුලිත ප්‍රමාණය යි.
- වෙළෙඳපොළ සමතුලිත වූ පසු වෙළෙඳපොළ මිල වෙනස් වීමට නැඹුරුවක් නොපවතී.
- සමතුලිත මිල හා ප්‍රමාණය යන දෙක ම වැඩි වේ.
- සමතුලිත මිල හා ප්‍රමාණය යන දෙකම අඩු වේ.
- සමතුලිත මිල වෙනස් නොවී සමතුලිත ප්‍රමාණය අඩු වේ.
- සමතුලිත මිල අඩු වී ප්‍රමාණය වැඩි වේ.
- සමතුලිත මිල අඩු වී ප්‍රමාණය වෙනස් නොවේ.