MCQ
ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න හා ඒවා විසඳා ගන්නා විකල්ප ක්‍රම
ආර්ථික විද්‍යා විෂය ක්ෂේත්රය හඳුනා ගනිමින් භාණ්ඩ හා සේවා පරිභෝජනයෙන් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත්වන අයුරු
- මිනිස් වුවමනා අසීමිත නිසා
- සම්පත් සීමිත නිසා
- ආර්ථික ඌන සංවර්ධිත ඒවා නිසා
- සම්පත්වල පවත්නා හිඟකම හා සම්පත්වල විකල්ප භාවිත පැවතීම නිසා
- සම්පත්වල විකල්ප භාවිත පැවතීම නිසා
- පරිසරය හිග සම්පතකට උදාහරණයක් වේ.
- ආර්ථික විද්‍යාඥයෝ ආර්ථික සම්පත් දේපොළ සම්පත් හා මානව සම්පත් වශයෙන් වර්ග කරති.
- මිල මට්ටම සහ මුදල් සැපයුම අතර අනුලෝම සම්බන්ධයක් පවතී
- අසීමිත වුවමනාවන්ට සාපේක්ෂ ව ආර්ථිකයකට ඇත්තේ සීමිත සම්පත් ප්රමාණයකි.
- සම්පත් අසමාන ලෙස බෙදී යාම අසාධාරණ වේ.
- සාර්ව ආර්ථික විද්‍යාව යි.
- අභිමතානුරූපී ආර්ථික විද්‍යාව යි.
- ගෘහ ආර්ථික විද්‍යාව යි.
- යථානුරූපී ආර්ථික විද්‍යාව යි.
- සූක්ෂම ආර්ථික විද්‍යාව යි
- සීමිත භාණ්ඩ ප්‍රමාණයක් පසුපස අති විශාල මුදල් ප්‍රමාණයක් හඹා යාම යි
- ස්වභාවික සම්පත් අධික ලෙස ප්‍රයෝජනයට ගැනීම යි.
- පරිසරය දූෂණය වීම යි.
- අසීමිත මිනිස් වුවමනා සපුරා ගැනීමට පවතින සම්පත් ප්‍රමාණවත් නො වීම යි.
- දරිද්‍රතාවය වැඩි වීම යි.
- සම්පත් හිඟකම හා පූර්ණ සේවා නියුක්තිය පිළිබඳ ව ය.
- සම්පත් ගිඟකම හා එයට හේතුව පිළිබඳව ය.
- සම්පත් හිඟකම හා තෝරා ගැනීම පිළිබඳ ව ය.
- අවශ්‍යතා හා වුවමනා පිළිබඳ ව ය.
- සූක්ෂ්ම ආර්ථික විද්‍යාව හා සාර්ව ආර්ථික විද්‍යාව පිළිබඳ ව ය.
- පවතිනුයේ සංවර්ධනය වෙමින් පවත්නා ආර්ථිකයන් පමණි
- පවතිනුයේ වෙළඳපොළ ආර්ථිකයන්හි පමණි.
- පවතිනුයේ සම්පත් සීමා සහිත බැවිනි.
- ආර්ථික වෘද්ධියත් සමග සමනය වේ .
- ඇතිවනුයේ වෙළඳපොළට භාණ්ඩ තොග ලැබීම ප්‍රමාද වූ විටයි.
- සම්පත් කාර්යක්ෂම ව උපයෝජනය නොකරන තත්ත්වයකි.
- පවත්නා සම්පත්වලින් මිනිස් වුවමනා කිසිසේත් සපුරා ගත නොහැකි තත්ත්වය යි.
- සෑම සමාජයක ම කිසියම් පිරිසක් දිළින්දන් ලෙස ජීවත්වන තත්ත්වයකි.
- නිෂ්පාදනය කාර්යක්ෂමව වුවත්, බෙදාහැරීම අකාර්යක්ෂම තත්ත්වයකි.
- සෑම සමාජකම කිසියම් භාණ්ඩ ප්‍රමාණයක් වෙළඳපොළට ලැබීම ප්‍රමාද වන තත්ත්වයකි.
- ආර්ථික විද්‍යාව තුළ අවශ්‍යතා සහ වුවමනා සමානාර්ථයෙන් සැලකේ.
- අවශ්‍යතා කාලයත් සමග වෙනස්වන අතර, වුවමනා කාලයත් සමඟ වෙනස් නොවේ.
- වුවමනා සීමිත වන අතර අවශ්‍යතා අසීමිත ය.
- අවශ්‍යතා ජීවත්වීමට අත්‍යාවශ්‍ය වන අතර වුවමනා වූ කලී හුදු කැමති දේවල් පමණි.
- වුවමනා සීමිත සම්පත්වලින් තෘප්තිමත් කර ගත හැකි අතර අවශ්‍යතා සීමිත සම්පත්වලින් තෘප්තිමත් කරගත හැකි නොවේ.
- යථානුරූපී ප්‍රකාශ පුද්ගලබද්ධ වීමත් අභිමතානුරූපී ප්‍රකාශ විෂයානුබද්ධ වීමත් ය.
- යථානුරූපී ප්‍රකාශ පුද්ගල මතයන් ඉදිරිපත් කිරීමටත් අභිමතානුරූපී ප්‍රකාශ විචල්‍යයන් අතර සම්බන්ධතාවය ඉදිරිපත් කිරීමටත් ය.
- යථානුරූපී ප්‍රකාශ සැබෑ ලොව කරුණු මත පදනම් වීමත් අභිමතානුරූපී ප්‍රකාශ සාරධර්ම මත පදනම් වීමත් ය.
- යථානුරූපී ප්‍රකාශ මගින් ආර්ථික ප්‍රතිපත්ති විග්රහ කිරීමත් අභිමතානුරූපී ප්‍රකාශ මගින් ආර්ථික හැසිරීම් පැහැදිලි කිරීමත් ය.
- යථානුරුපී ප්‍රකාශ සත්‍ය වීමත් අභිමතානුරූපී ප්‍රකාශ අසත්‍ය වීමත් ය.
- සූක්ෂ්ම ආර්ථික විද්‍යාවෙන් කුටුම්භ පිළිබඳ අධ්‍යයනය කිරීමත් සාර්ව ආර්ථික විද්‍යාවෙන් නිෂ්පාදන ආයතන පිළිබඳ අධ්‍යයනය කිරීමත් ය.
- සූක්ෂ්ම ආර්ථික විද්‍යාවෙන් තනි තනි ආර්ථික ඒකක පිළිබඳ අධ්‍යයනය කිරීමත් සාර්ව ආර්ථික විද්‍යාවෙන් සමස්ත ආර්ථිකය පිළිබඳ අධ්‍යයනය කිරීමත් ය.
- සූක්ෂ්ම ආර්ථික විද්‍යාවෙන් සමස්ත ආර්ථිකය පිළිබඳ අධ්‍යයනය කිරීමත් සාර්ව ආර්ථික විද්‍යාවෙන් තනි තනි ආර්ථික ඒකක පිළිබඳ අධ්‍යයනය කිරීමත් ය.
- සුක්ෂ්ම ආර්ථික විද්‍යාවෙන් සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳ අධ්‍යයනය කිරීමත් සාර්ව ආර්ථික විද්‍යාවෙන් සිදුවිය යුත්තේ කුමක් ද යන්න පිළිබඳ අධ්‍යයනය කිරීමත් ය.
- සුක්ෂ්ම ආර්ථික විද්‍යාවෙන් දිළින්දන්ගේ ආර්ථිකය පිළිබඳ අධ්‍යයනය කිරීමත් සාර්ව ආර්ථික විද්‍යාවෙන් ධනවතුන්ගේ ආර්ථිකය පිළිබඳ අධ්‍යයනය කිරීමත් ය.
- සාධාරණ බදු ක්‍රමයක් ස්ථාපිත කර ගැනීම යි.
- සෑම පුරවැසියෙක් සඳහා ම අවම ආදායමක් සහතික කිරීම යි.
- වුවමනා තෘප්තිමත් කරලීම සඳහා හිඟ සම්පත් බෙදා වෙන්කර දීම යි.
- සම්පත් අධි උපයෝජනය වැළැක්වීම සඳහා නීති පනවා ගැනීමයි.
- සම්පත් නාස්ති නොකරමින් භාණ්ඩ හා සේවා අනිෂ්පාදනය කිරීම යි
පුරවැසියන්ට වඩාත් යහපත් තත්ත්වයක් ඇති කිරීම සඳහා සමාජයේ රැකියා අවස්ථා නිර්මාණය කළ හැක්කේ කෙසේ ද යන්න පිළිබඳ අධ්‍යයනය කිරීම යි.
පරිසරයට හානියක් නොවන පරිද්දෙන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනු ලබන්නේ කෙසේ ද යන්න පිළිබඳ අධ්‍යයනය කිරීම යි.
සීමිත වුවමනා සහ අසීමිත සම්පත් අතර සම්බන්ධතාවය අධ්‍යයනය කිරීම යි.
ජීව විද්‍යාවට ආර්ථිකය බලපාන්නේ කෙසේද යන්න පිළිබඳ අධ්‍යයනය කිරීම යි.
අසීමිත වුවමනා සපුරාලීම සඳහා හිඟ සම්පත් බෙදා වෙන් කරනු ලබන්නේ කෙසේ ද යන්න පිළිබඳ අධ්‍යයනය කිරීම යි.