මුදලට ඉල්ලුමක් පවතින්නේ, මුදල් මගින් ඉටු කරනු ලබන කාර්යයන් අතුරෙන් පහත කාර්යයන් දෙක නිසා ය. විනිමය හෙවත් ගෙවීම් මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම. වටිනාකමේ සන්නිධියක් ලෙස ක්‍රියා කිරීම. කුටුම්බ හා ව්‍යාපාර තම ධනය රඳවා තබා ගන්නා ආකාර දෙකකි.එනම් ප්‍රතිලාභයක් නොලැබෙන නිෂ්ක්‍රිය මුදල් ශේෂ ලෙස ප්‍රතිලාභයක් ලැබෙන වෙනත් වත්කම් ලෙස මුදල් ඉල්ලුම යනුවෙන් අදහස් කරන්නේ කිසියම් අවස්ථාවක … Continue reading මුදල් ඉල්ලුම
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed