01 පාඩම (12 ශ්‍රේණිය) CM Economics/Academy By Charith Mallikaarachchi සිංහල මාධ්‍යයෙන් ආර්ථික විද්‍යා දැනුම පහසුවෙන් හා ඉක්මනින් ලබා ගැනීමට මාධ්‍යයක් වශයෙන් CM Economics වෙබ් අඩවිය නිර්මාණය කළෙමි. ඒ පාසල් සිසුන්ට, විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට, වෘත්තීය විභාග අපේක්ෂකයන්ට මෙන් ම නවක ගුරුභවතුන්ට ද විෂය පිළිබඳ දැනුම පුළුල් කිරීමේ අරමුණිනි. CM Economics යටතේ Academy වෙබ් පිටුව විශේෂයෙන් නිර්මාණය කරන ලද්දේ උසස් පෙළ සිසුන් අරමුණු කොට ගෙන ය. විිිෂය නිර්දේශය මුල සිට ආවරණය කිරීම මෙහි මූලික අරමුණ යි. සිසුන්ට මෙය නොමිලේ පරිශීලනය කළ හැක. මින්, ආර්ථික විද්‍යාව පිළිබඳ ස්වල්ප හෝ දැනුමක් ඔබ ලබා ගත්තේ නම්, එය මට ඉමහත් සතුටකි. චරිත් මල්ලිකාආරච්චි Facebook Whatsapp Twitter Instagram