පාරිභෝගික අතිරික්තය යනුවෙන් අදහස් කරන්නේ, යම් භාණ්ඩයක වෙළෙඳපොළ මිලත්, එකී භාණ්ඩය ලබා ගැනීමට පාරිභෝගිකයා ගෙවීමට කැමති මිලත් අතර වෙනස යි.

මෙහි ‘වෙළෙඳපොළ මිල’ යනුවෙන් අදහස් කරන්නේ සමතුලිත මිල වන අතර, එම මිල භාණ්ඩ සඳහා පාරිභෝගිකයන් සත්‍ය වශයෙන් ම ගෙවන මිල යි.

 

Scroll to Top