මිනිසුන්ගේ ජීවන තත්ත්වය රඳා පවතින්නේ ඔවුන් සපුරා ගන්නා අවශ්‍යතා හා  වුවමනා ප්‍රමාණය මතයි. 

මෙකී අවශ්‍යතා සහ වුවමනා සපුරා ගන්නේ භාණ්ඩ හා සේවා මගින් වන අතර, ඒවා නිෂ්පාදනය කරනු ලබන්නේ ජනතාව විසිනි.

ජනතාව නිෂ්පාදන කාර්යය සඳහා විවිධාකාරයෙන් සංවිධානය වන අතර, මෙකී සංවිධානය වීම් “ආර්ථිකයක්” යනුවෙන් හඳුන්වනු ලබයි.

Scroll to Top